ගොඩක් දවසකින් පොස්ට් එකක් දාන්නේ. අපිටත් ඉතින් හරියට වැඩනේ.... අද පොඩි Software කෑල්ලක් ගැන ලියන්න හිතුව. පොඩිඋනාට මෙයා නියම වැඩකාරයා.
දන්නවා ඇතිනේ Data Recovery Software ගැන. ඒ කියන්නේ ඔය Hard Disk, Pen drive, Memory Card වල මැකීගිය දත්ත යලි ලබාගත හැකි මෘදුකාංග. හැබැයි මම දැන් දෙන මෘදුකාංගයෙන් ලබගතහැක්කේ ඡායාරූප හා වීඩියෝ විතරයි.
මේකෙ නම තමයි PC Inspector smart recovery.
මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න
ගොඩක් අයට තමන්ගේ ජංගම දුරකථනයේ Memory Card එකේ තියෙන ඡායාරූප හිටිගමන් නැතිවෙන එක ප්රශ්නයක් නේ. ඉතින් ඒකට ගොඩාක් සාර්ථක විසදුමක් තමයි මේ මෘදුකාංගය. උත්සහ කරලා බලන්න වැඩ කොහොමද කියල...
මේ වගේ සොෆ් ට්වෙයාර් කෑලි ගොඩක් වටින වෙලාවල් තියෙනවා. මගේ හොදම යාලුවගේ අම්මා නැති වෙච්ච වෙලාවේ කැම් එකෙන් ගහපු ෆොටෝ ටික මොකක් හරි වෙලා ඩිලිට් උනාලු. ආයේ ඒ ෆොටො ටික ගන්න මං දහ අතේ ඇවිද්දා !!!!
ReplyDeleteගොඩක් ස්තුතියි සහෝදරයා !!!!
niyamai
ReplyDeleteමධුරංග,mgdmadu..ස්තුතියි..
ReplyDeleteඑලම තමා
ReplyDeletefilm banna lankawe ape thanak
ReplyDeletewww.cinelanka.net